AFC Banner
AFC Banner
Empty Ad

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සමාලෝචන කමිටු වාර්තාව එන සතියේ ජනපතිට

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොළිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්න්ට අයත් බැංකු ගිණුම් මිලියන 1.1ක් ඇති බවයි වාර්තා වන්නේ.

එක් අයෙකු බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී සොයා බලන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?