පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.
වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් අඛණ්ඩ ජල සැපයුමට බාධා එල්ලවිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.
මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





