ජල සම්පාදනයෙන් විශේෂ දැනුම්දීමක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් අඛණ්ඩ ජල සැපයුමට බාධා එල්ලවිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48