ජලාශ කිහිපයක පහත් බිම් අවට ජනතාවට දැනුම්දීමක්

පවතින අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය, රාජාංගනය සහ ඉඟිනිමිටිය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

දැදුරුඔය ජලාශාය් විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව 08ක්.

ඉන් 2ක් අඩි 02 බැගින්ද තවත් වාන් දොරටු 02ක් අඩිය බැගින් සහ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා.

එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 15,600ක් දැදුරුඔයට මුදා හැරෙන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජංගනය ජලාශයේ ද වාන් දොරටු 08ක් විවෘත කර තිබෙනවා. එහි වාන් දොරටු 2ක් අඩි 06 වශයෙන් ද තවත් වාන් දොරටු 02ක් අඩි 04 බැගින් සහ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් ද වශයෙන්.

විවෘත කර ඇති එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 7850ක් කලාඔයට මුදා හැරෙනවා.

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 04ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 2000ක් මීඔයට මුදා දැරෙන බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අනුව දැදුරුඔය, කලාඔය සහ මී ඔය අවට පහත් බිම්වල පදිංචිකරුවන් අවදානයෙන් පසුගිය යුතු බවයි පුත්තලම ආපදා කළමනාකරන ඒකකය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53