ජයරුවන් බණ්ඩාරට කොරෝනා.. ඔහුගේ පළමු මාත‍්‍රාව ඇස්ටසෙනිකා.. දෙවැන්න ෆයිසර්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සිය නිවසේ නිරෝධායනයට ලක්ව සිටියි.

ඒ මහතා අස්ට‍්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන ඇති අතර දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?