ජම්මු – කාශ්මීර් ගැටුමකින් ත්‍රස්තයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සමග ඇති වු ගැටුමකින් ත්‍රස්තයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ත්‍රස්තවාදීන් සමග ඇති වු ගැටුමෙන් ඉන්දීය හමුදා සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා ඇති ඇති අතර ජම්මු හා කාශ්මිරයේ කුල්ගම් දිස්ත්‍රික්කයේ දී මෙම ගැටුම ඇති වී තිබෙනවා.

ගැටුම හටගත් ප්‍රදේශයේ තිබී ඒ කේ ෆෝටිසෙවන් වර්ගයේ ගිනිඅවි දෙකක් හා උණ්ඩ තොගයක් ද සොයා ගත් බව එරට නිලධාරීන් සඳහන් කළා.

අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටි හමුදා භට කණ්ඩය ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර ගැටුම හටගත් බවයි The Times Of India පුවත් සේවය වාර්තා කරන්නේ.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය හමුදාව හා ජම්මු හා කාශ්මිර පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21