AFC Banner
Empty Ad
Empty Ad

ජපාන දේශපාලන ප්‍රබලයින් දෙදෙනෙක් ජනපති හමුවෙයි

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි සහ සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?