ජපානයේ සිදුවූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 161 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සතියක කාලයකට පසුත් අතුරුදන් වූ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සොයා ගැනීමේ උත්සාහයන් තවදුරටත් සිදුකෙරෙන බවයි
නමුත් අයහපත් කාලගුණය බාධා පමුණුවා ඇති අතර තවදුරටත් පවතින අධික වර්ෂාව සහ නායයෑමේ තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීම් පිළිබඳවද අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා
රිච්ටර් මාපක 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව නෝටෝ අර්ධද්වීපයට දැඩි බලපෑම් සිදු කළ අතර මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ දැඩි ලෙස පීඩාවට පත් වජිමා සහ සුසු යන නගරවල බවයි වාර්තාවල සඳහන් වුයේ .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














