ජපානයේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ජපානයේ සිදුවූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 161 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සතියක කාලයකට පසුත් අතුරුදන් වූ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සොයා ගැනීමේ උත්සාහයන් තවදුරටත් සිදුකෙරෙන බවයි

නමුත් අයහපත් කාලගුණය බාධා පමුණුවා ඇති අතර තවදුරටත් පවතින අධික වර්ෂාව සහ නායයෑමේ තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීම් පිළිබඳවද අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා

රිච්ටර් මාපක 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව නෝටෝ අර්ධද්වීපයට දැඩි බලපෑම් සිදු කළ අතර මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ දැඩි ලෙස පීඩාවට පත් වජිමා සහ සුසු යන නගරවල බවයි වාර්තාවල සඳහන් වුයේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51