අද පස්වරු 7.30 ජනාධිපතිගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

අද (17) පස්වරු 7.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව සභා නායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

මේ අතර ජනාධිපතිවරයා සිකුරාදා (20) දිනයේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත් සභා නායකවරයා සඳහන් කර සිටියා.

  1. සාකච්චා , සම්මන්ත්‍රණ කොච්චර තිබ්බත් වැඩක් නෑ.. කියන දේවල් හරියට ක්‍රියාත්මක නොවී. තාම තෙල් පෝලිම්, ගෑස් පෝලිම් රට පුරා….
    QR code එකට විතරයි තෙල් ගහන්නෙ කිව්වට හොරණ , බණ්ඩාරගම පැත්තෙ ෂෙඩ් වල QR නැතුව දෙනවා.. ත්‍රිවිල් කාරයො උදේ හවස පෝලිමේ ඇවිත් තෙල් එකතු කරගෙන නැවත ටැංකි හිස් කරගෙන නැවත පෝලිමට ඇවිත් තෙල් stock කරනවා.

    සාමාන්‍ය මිනිහෙකුට තෙල් ටිකක් ගහගන්න බෑ.. මොනවද මේ ආණ්ඩුව කරන්නෙ. ? කෝ පාලනය ? කෝ පොලිසිය ? ඔය TV එකට voice cut දෙන මැති ඇමතිලාටයි නිලධාරීන්ටයි කියන්නෙ මහ පොළොවෙ යතාර්ථය දකින්න පාරට එන්න කියල..
    ඒ අය පාරට එන්න බයද දන්නෙ නෑ.. 🤪



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14