ජපන් ශ්‍රී ලංකා මිතුදමට දශක 7ක් සපිරෙයි

ජපන් ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදමට දශක 7ක් සපිරීම නිමිත්තෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජපන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධාන කරන ලද “Bon Odaori Festival -2022” ජපන් ශ්‍රී ලංකා සංස්කෘතික හා ක්‍රීඩා සහයෝගීතා වැඩසටහන අතිඋත්කර්ෂවත් අයුරින් පසුගියදා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?