ජපන් රැකියා සඳහා කුසලතා පරීක්ෂණ අරඹයි..

ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා කුසලතා පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා (Nursing Care Worker & Food Service Industry) SSW එම පරීක්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසය ඇතුළත පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, බහුවරණ ප්‍රශ්න පත්‍රයකින් (පරිගණක පදනම්ව CBT)පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

විභාග ගාස්තු පිළිබඳ තොරතුරු http://www.slbfe.lk/ වෙබ් අඩවියේ පළ කර ඇති අතර විභාග මාධ්‍ය වන්නේ ජපන් භාෂාව බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අයදුම්පත් කැඳවන දිනය හා විභාග මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු පසුව දැනුම්දෙනු ඇත. 2021 සැප්තැම්බර් 24 දින හඳුන්වා දීමේ ආරම්භක වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22