ජපන් රජයේ අනුග්‍රහයෙන් මිතුරු හා යොවුන් පියස මධ්‍යස්ථාන 105 ක්

ජපන් රජයේ අනුග්‍රහය යටතේ මෙරට ක්‍රියාත්මක කෙරුණු කාන්තා හා යොවුන් සෞඛ්‍ය වෙනුවෙන් වූ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මිතුරු පියස සහ යොවුන් පියස මධ්‍යස්ථාන 105 ක් පිහිටුවා තිබෙනවා.

අමරිකානු ඩොලර් මිලියන 1.4ක ආධාර ව්‍යාපෘතියක් යටතේ කාන්තාවන් හා තරුණ පිරිස්හි සෞඛ්‍යමය තත්ත්වය නඟාසිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හරහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය නොවන සංවිධාන, පවුල් සැලැසුම් සංවිධානය හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

වසර 03ක ව්‍යාපෘතියක් වන මෙහි සමාප්ති අවස්ථාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47