AFC Banner
AFC Banner
Empty Ad

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය අප්‍රේල් මස 01වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ආර්ථික අපහසුතා සහිතව 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු www.facebook.com/president.fund හරහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබට ලබා ගත හැකිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?