ජනපති අනුර ඉන්දියාව බලා පිටත්ව යයි – ජනාධිපතිව පිළිගන්න දිල්ලි නුවර සූදානමින් (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවේ නිල සංචාරයක් සදහා අද (15) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා ඇතුළු එම පිරිස අද (15) පස්වරු 02.08ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

එළඹෙන 17 වනදා දක්වා ජනධිපතිවරයා ඉන්දියාවේ නිල සංචාරය සිදුකිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිනැනීම සඳහා ඉන්දියාවේ නව දිල්ලි නුවර සූදානම් කර ඇති ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

WhatsApp Image 2024 12 15 at 2.58.44 PM
WhatsApp Image 2024 12 15 at 2.58.33 PM
WhatsApp Image 2024 12 15 at 2.58.23 PM
WhatsApp Image 2024 12 15 at 2.58.15 PM
WhatsApp Image 2024 12 15 at 2.58.07 PM
WhatsApp Image 2024 12 15 at 2.57.59 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
9
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22