Empty Ad
Empty Ad
 Empty Ad

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින්ට අවසර

එළඹෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයින්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 81ක් පැෆරල් සංවිධාන වෙත ලැබී ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

මේ අතර ආණ්ඩුකාරවරුන් දිගින් දිගටම රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බවයි විධායක අධ්‍යක්ෂවරයා අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 320ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ අලුත් මන්ත්‍රීනි පරණ මන්ත්‍රීවරුන්ට රතු එළි දල්වයි
03:48
Video thumbnail
රටම දුක් වෙද්දී මහින්දානන්ද රට අත හැරලා අද රෑ පිටවෙයි?
02:56
Video thumbnail
jcb රථයක් - බස් රථයක් - මුහුණට මුහුණ ගැටෙයි
01:20
Video thumbnail
මහින්දානන්දගේ මජර දේශපාලනය ඉවර කරපු කාන්තාව කියන කතාව
01:46
Video thumbnail
ලක් අම්මා තැපැල් පෙට්ටියේවත් - හොයා ගන්න නෑ - මොකද වුණේ?
05:43
Video thumbnail
ඔව් අපි නවකයෝ තමයි - සැරටම කියලා දීපු මන්ත්‍රී සහෝදරයා
08:12
Video thumbnail
සජබයෙන් දිනපු අජිත් පක්ෂය - රටේම කුජීත වීමට හේතුව කියයි
08:04
Video thumbnail
සජිත් - රනිල් එකතු වෙන්න හදයි ? අනුරට ඇප නැතිවෙන්න යන හෙළිදරව්ව මෙන්න
19:24
Video thumbnail
මහ වර්ශාව මැද රෝහිතව උස්සගෙන ජය සැමරූ ජනතාව - ලඟට ආපු සුරූපී නංගි රත්තරංව බදා ගනී
01:15
Video thumbnail
මාලිමා ජයග්‍රහණයෙන් පසු අනුරව වට කරගන්න මිනිස්සු #npp #akd #anurakumaradissanayake
02:20

?