ලෝක වෙළඳපොළේ රත්තරන් මිල පහළට

ගත වූ සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්තරන් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (17) රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 4594.83ක් ලෙසයි.

පසුගිය සතියේ රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්වුණා.