ජනාධිපතිවරණයට සාපේක්ෂ්ව මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිශතාත්මකව අවම මට්ටමක (ඡායාරූප)

මෙවර ජනාධිපතිවරණයට (2024) සාපේක්ෂව මහ මැතිවරණයේ දී විවිධ දිස්ත්‍රික්කවල ඡන්දය ලබා දීමේ ප්‍රතිශතයේ විශාල පසුබෑම් දක්නට ලැබෙන බව නිරීක්ෂණය වනවා.

පසුගිය (2024) ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමේ ඉහළතම ප්‍රතිශතයක් වාර්තා කර තිබුණේ මොනරාගල දිස්ත්‍රික්කයයි.

එම දිස්ත්‍රික්කයෙන් 85.62%ක් ඡන්දය භාවිත කර තිබුණා.

නමුත් මෙවර මොනරාගල දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 61%ක් බවට පත් වී තිබෙනවා.

මීට අමතරව මෙවර මහ මැතිවරණයේ වැඩිම ඡන්දය ලබාදීමේ ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ යාපනයෙන් වන අතර එය ද 69%ක ප්‍රතිශතයක් පමණි.

මෙවර කිසිදු මැතිවරණ දිස්ත්‍රික්කයකින් 70% ඉක්ම වූ ඡන්දය ලබාදීමේ ප්‍රතිශතයක් වාර්තා වන්නේ නැහැ.

පහත දැක්වෙන්නේ පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේ දී ඒ ඒ දිස්ත්‍රික්කවල භාවිත කරන ලද ඡන්දය ප්‍රතිශතාත්මකව වේ..

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සංසදනාත්මක ඡන්දය භාවිත කිරීම ප්‍රතිශතාත්මක ව – 2024

23 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29