AFC Banner
Empty Ad

ජනාධිපතිට මාසයක් කල් දෙනවා මේ ප්‍රශ්න විසදන්න

ලබන 15 වනදා සමගි ජනබලවේගය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු අද මාධ්‍යයට කරුණු පැහැදිලි කලා.

රටේ ජනතාව මුහුණ දෙන අර්බුදකාරි තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට එහිදී සූදානම් බවත් අදාළ ගැටලු විසදීමට මාසයක කාලයක් ජනාධිපතිවරයා ලබා දෙන බවටත් ඔහු එහිදී අභියෝගයක්ද එල්ල කළා.

තමා ඇතුලු සජබ කණ්ඩායමට ආණ්ඩු පෙරලීමට අවශ්‍ය නැති බවත් අල ලූණූ කෑවද අසමින් සජිත් ප්‍රේමදාස මහතාට බලය ලබා දිමට දේශපාලන කුමන්ත්‍රන නොකරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?