ජනාධිපතිට මාසයක් කල් දෙනවා මේ ප්‍රශ්න විසදන්න

ලබන 15 වනදා සමගි ජනබලවේගය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු අද මාධ්‍යයට කරුණු පැහැදිලි කලා.

රටේ ජනතාව මුහුණ දෙන අර්බුදකාරි තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට එහිදී සූදානම් බවත් අදාළ ගැටලු විසදීමට මාසයක කාලයක් ජනාධිපතිවරයා ලබා දෙන බවටත් ඔහු එහිදී අභියෝගයක්ද එල්ල කළා.

තමා ඇතුලු සජබ කණ්ඩායමට ආණ්ඩු පෙරලීමට අවශ්‍ය නැති බවත් අල ලූණූ කෑවද අසමින් සජිත් ප්‍රේමදාස මහතාට බලය ලබා දිමට දේශපාලන කුමන්ත්‍රන නොකරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14