ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් .දින කිහිපයකට ඉහතදී ඔහු සහ ආදරණීය බිරිඳ ශෂිනි සිය විවාහ සංවත්සරයද සමරනු ලැබුවා . විවහා සංවත්සරයෙන් පසුව ලගම දිනයක ධනංජයගේ ආදරණීය බිරිඳගේ උපන් දිනයද යෙදීලා තියෙනවා . ශෂිනිගේ උපන් දිනය වෙනුවෙන් ධනංජය මුහුණු පොතට එක් කල ආදරණීය සටහන තමයි මේ තියෙන්නේ . එය පහතින් .
මගේ ලෝකෙ Miss Sri Lanka ත් Mrs Sri Lanka ත් ඔයාම තමයි. කිරුළ නොපලත් යන යන තැන මට ආඩම්බරයක් වූ ඔබ ඔබට ආඩම්බරයක් වූ ඔබ ගැහැණු කමට ආඩම්බරයක් වූ ඔබ රැජිනකි.. සුබ උපන්දිනක් ඔයාට Happy birthday
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11