ජනප්‍රිය ප්‍රහසන නිළි ක්‍රිස්ටි අලෙයි දිවි ගමනට සමුදෙයි

ඇමරිකාවේ ‘චියර්ස්’ නැමැති ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

71 හැවිරිදි වියේ පසු වූ ක්‍රිස්ටි අලෙයි පිළිකා රෝගයක් හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

‘චියර්ස්’ නැමැති ප්‍රහසන කතා මාලාවේ රංගනය වෙනුවෙන් ක්‍රිස්ටි අලෙයි, එමී සම්මානයටද පාත්‍ර වූ නිළියක්.

මෙම ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවේ පබ් කළමණාකරුවෙකු ලෙස ඇය සිය භූමිකාව නිරූපණය කළා.

ඇයට තිබූ පිළිකාව කුමක් දැයි නිශ්චිතව සඳහන් කර නොමැති නමුත්, ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳින බවට මෑතකදී හඳුනාගත් බවයි පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54