ජනපති සහ මාවෙයි සේනාධිරාජා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හමු වී තිබෙනවා.

යාපනයේ, කන්කසන්තුරේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?