ජනපති සහ මාවෙයි සේනාධිරාජා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හමු වී තිබෙනවා.

යාපනයේ, කන්කසන්තුරේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.