AFC Banner
AFC Banner
Empty Ad

ජනපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට සහ රියදුරන්ට දැනුම් දීමක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාල නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයට සඳහන් කළේ වැඩබලන ජනාධිපති ලේකම්වරිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

එම නියෝගය නිකුත් කරමින් ජනාධිපති වැඩබලන ලේකම්වරිය කියා සිටියේ එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන කිසිදු වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ඒවා නොවන බවයි.

ඒවා මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජ උත්සාහයන් බවත් වැඩබලන ජනාධිපති ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?