නව වැනි පාර්ලිමේන්තුවේ හතරවන සභා වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ රාජසන කතාව ආරම්භ කර තිබෙනවා.
සිව්වැනි සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරු 9.40ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියා.
කතානායකවරයා විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ පිළිගැනීමෙන් අනතුරුව ජය මංගල ගාථා ගායනා කිරීමෙන් පසු ජනාධිපතිවරයා සභා ගර්භයට පැමිණියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1