ජනපති රනිල් විශේෂ හමුවක්

ජනාධිපතිවරයා මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව වාර්තා වනවා.