ජනපති මැදුරෙන් අතුරුදන් වූ භාණ්ඩ ගැන විමර්ශන අරඹයි

කොටුව ජනාධිපති මන්දිරයෙන් අස්ථානගත වූ සහ විනාශ වූ භාණ්ඩ සම්බන්ධයෙන් ලැබුණු වාර්තාව පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තම දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමට අනුව අස්ථානගත වූ සහ විනාශ වූ භාණ්ඩ සම්බන්ධ ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේ.

ඒ, අනුව අස්ථානගත වූ භාණ්ඩ පිළිබඳ විමර්ශන කෙරෙන අතර, ලැයිස්තු ගත කිරීම් ද තවදුරටත් ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය ජූලි 09 වනදා අරගලකරුවන් සමඟ එක් වූ විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමෙන් පසු එහි ඇතැම් භාණ්ඩ අතුරුදන්ව, පුරාවිද්‍යා වටිනාකමින් යුත් භාණ්ඩ රැසකට හානි සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27