AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් බ්‍රිතාන්‍යය බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස ලෙස තවත් පිරිසක් ද පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පිරිස අද (17) දින අලුයම 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පළමුව ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණා.

එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යන බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?