AFC Banner
AFC Banner
Empty Ad

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියා.

එහිදී ජනාධිපතිවරයා දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.

මේ අතර ජනාධිපතිවරයා පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ද නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?