AFC Banner
AFC Banner
Empty Ad

ජනපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වෙයි(ඡායාරූප)

ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ මෑණියන් වන ශිරානි වික්‍රමසිංහ මහත්මිය අද සිය ජිවිතයෙන් සමු ගත්තා.

ඇය නාවල ප්‍රභූ පවුලක උපත ලද නමුත් සරල දිවි පෙවතක් ගෙන ගිය කාන්තාවක්.

පසුකාලීනව සමාජ සේවා රැසක් සිදුකළ ශිරානි වික්‍රමසිංහ මහත්මිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට අක්කර එකහමාරකින් යුත් භූමියක් ද පරිත්‍යාග කරනු ලැබුවා.

අද ඇගේ අවසන් කටයුතු නාවල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණේ ඉතා චාම් අන්දමින්.

එම අවස්ථාවට ජනධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

WhatsApp Image 2023 03 08 at 20.58.09
WhatsApp Image 2023 03 08 at 20.58.08 1
WhatsApp Image 2023 03 08 at 20.58.06
WhatsApp Image 2023 03 08 at 20.58.05 1 2
WhatsApp Image 2023 03 08 at 20.58.05
WhatsApp Image 2023 03 08 at 20.58.04 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?