ජනපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වෙයි(ඡායාරූප)

ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ මෑණියන් වන ශිරානි වික්‍රමසිංහ මහත්මිය අද සිය ජිවිතයෙන් සමු ගත්තා.

ඇය නාවල ප්‍රභූ පවුලක උපත ලද නමුත් සරල දිවි පෙවතක් ගෙන ගිය කාන්තාවක්.

පසුකාලීනව සමාජ සේවා රැසක් සිදුකළ ශිරානි වික්‍රමසිංහ මහත්මිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට අක්කර එකහමාරකින් යුත් භූමියක් ද පරිත්‍යාග කරනු ලැබුවා.

අද ඇගේ අවසන් කටයුතු නාවල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණේ ඉතා චාම් අන්දමින්.

එම අවස්ථාවට ජනධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

WhatsApp Image 2023 03 08 at 20.58.09
WhatsApp Image 2023 03 08 at 20.58.08 1
WhatsApp Image 2023 03 08 at 20.58.06
WhatsApp Image 2023 03 08 at 20.58.05 1 2
WhatsApp Image 2023 03 08 at 20.58.05
WhatsApp Image 2023 03 08 at 20.58.04 1
  1. ME WAGEYI PARANA MINISSU THAMUNTA PARAMPARAWEN LABUNA DEYA THAMUN TA WIWAHAYEN LABUNA DEYA WAGEMA JEEWITHA KALEMA THAMUN WISIN UPAYA SAPAYA GATH DEYA DIYA YUTHU AYATA DANATA PINATA DEELA DEVU LOWA YANNA PARA HADA GATHTHA. ARA MEE GULE INNA 225, PALATH SABHA WALA INNA 6000 SAHA PALATH PALANA AYATHANA WALA INNA 9000 PARAMPARA GANAKATA UNATH ATHIWENNA GANA KAPA GATHTHA EKA AWURUDU 5 TERM EKEN. UNTA YANNA DANNA THIYENA APAYAWAL MADHI. EWAYE DEKA DANDUWAM SEPA WADHIYI. UNTA WENAMA ALUTH APAYAWAL HADANNA WENAWA EHEH BERINAM MEHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22