AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අනුර මහනුවර ශ්‍රී දළදා මාළිගාවට

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මිට සුළු මොහොතකට පෙර මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියා.

එහි පැමිණි ජනාධිපතිවරයා දළදා සමිඳුන් වැඩ ආශිර්වාද ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?