ජනපතිවරණයට පොලිසියෙන් කිසිඳු බාධාවක් නැහැ – මහජන ආරක්ෂක අමාත්‍යංශය

මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිඳු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ, අනුව මැතිවරණය පැවැත්වීමට අදාළ සහාය පොලිසියෙන් ලබාදෙන බවයි එම අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සඳහන් කළේ.

හජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව අවශ්‍ය ආරක්ෂාවට පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි යොදවන ලෙස මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දුන් බවයි.

ඊයේ (31) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් පසු අවශ්‍ය පොලිස් නිළධාරින් ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙලෙස එකඟතාව පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?