AFC Banner
Empty Ad
Empty Ad

ජනතා බදු මුදලින් වරප්‍රසාද භුක්ති විදිමින් කටයුතු කළොත් දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දෙන්න සිදුවේවි

රට තුල ඇතිවී තිබෙන අර්බුදයට විසදුම් ලෙස තමන් වහන්සේ ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස මහනාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් නැවතත් සිහිපත් කර තිබෙනවා.

තවද ජන හිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින් වරප්‍රසාද බුක්ති විදිමින් කටයුතු කරන්නේනම් ඉදිරියේදී මහජනතාවගෙන් දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන බවත් තෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?