ජනතා බදු මුදලින් වරප්‍රසාද භුක්ති විදිමින් කටයුතු කළොත් දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දෙන්න සිදුවේවි

රට තුල ඇතිවී තිබෙන අර්බුදයට විසදුම් ලෙස තමන් වහන්සේ ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස මහනාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් නැවතත් සිහිපත් කර තිබෙනවා.

තවද ජන හිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින් වරප්‍රසාද බුක්ති විදිමින් කටයුතු කරන්නේනම් ඉදිරියේදී මහජනතාවගෙන් දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන බවත් තෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35