ජකර්තා ලෝකයේ වඩාත්ම දූෂිත නගර 10 අතරට

ඉන්දුනීසියානු අගනගරය වන ජකර්තා වඩාත්ම දූෂිත නගරය ලෙස ශ්‍රේණිගත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දිගු කලක් වායු දූෂණය සමග එරට ජනතාව ජිවත්වන අතර සියලුම සිවිල් සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස ජනාධිපති ජෝකෝ විඩෝඩෝ දැනුම්දී ඇති බවද සඳහන් වනවා.

රියාද්, දෝහා සහ ලාහෝර් වැනි දූෂිත නගරද අභිබවා ජකර්තා නගරය ඉහළ වායු දූෂණයක් ඇති නගරයක් බවට පත්ව තිබේ.ජකර්තා පසුගිය මැයි මාසයේ සිට ගෝලීය වශයෙන් වඩාත්ම දූෂිත නගර10 අතරට නිරන්තරයෙන් ශ්‍රේණිගත කර ඇති අතර අගනුවර සහ ඒ අවට ප්‍රදේශයේ මිලියන 30 ක පමණ ජනතාවක් වාසය කරන බවද පැවසෙනවා.

ඇදුම රෝගය ,ක්ෂය රෝගය වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන අයගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.ජනාධිපති විඩෝඩෝ ජකර්තා හි කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහාද අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?