ජකර්තා ලෝකයේ වඩාත්ම දූෂිත නගර 10 අතරට

ඉන්දුනීසියානු අගනගරය වන ජකර්තා වඩාත්ම දූෂිත නගරය ලෙස ශ්‍රේණිගත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දිගු කලක් වායු දූෂණය සමග එරට ජනතාව ජිවත්වන අතර සියලුම සිවිල් සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස ජනාධිපති ජෝකෝ විඩෝඩෝ දැනුම්දී ඇති බවද සඳහන් වනවා.

රියාද්, දෝහා සහ ලාහෝර් වැනි දූෂිත නගරද අභිබවා ජකර්තා නගරය ඉහළ වායු දූෂණයක් ඇති නගරයක් බවට පත්ව තිබේ.ජකර්තා පසුගිය මැයි මාසයේ සිට ගෝලීය වශයෙන් වඩාත්ම දූෂිත නගර10 අතරට නිරන්තරයෙන් ශ්‍රේණිගත කර ඇති අතර අගනුවර සහ ඒ අවට ප්‍රදේශයේ මිලියන 30 ක පමණ ජනතාවක් වාසය කරන බවද පැවසෙනවා.

ඇදුම රෝගය ,ක්ෂය රෝගය වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන අයගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.ජනාධිපති විඩෝඩෝ ජකර්තා හි කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහාද අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23