ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද පොළෙන් රැගෙන ආ ඡන්ද පත්‍රිකා බහාලූ පෙට්ටි කිසිඳු වෙනස්කමක් නොමැතිව ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනවිත් භාරදෙන්නේ ද යන්න පිළිබඳව ඇතැම් දේශපාලඥයින්, අපේක්ෂකයින් තුළ සැකයක් ඇති වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ, අනුව මෙම ඡන්ද පෙට්ටි මාරුකිරීම සම්බධයෙන් වන මිත්‍යා මතය දුරු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1