ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණයේ වැඩිවීමක් – මැතිවරණ කොමසාරිස් (වීඩියෝ)

මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාවේ වැඩිවීමක් සිදුව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව පසුගියවර 1713 වූ ගණන් කිරීමේ මධ්‍යස්ථාන මෙවර 20345ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොමසාරිස්වරයා පැවසුවේ.

මෙම මැතිවරණයේ දී මනාප ගණන් කිරීමක් සිදුවන බැවින් මනාප ගණන් කිරීමේ පහසුව සඳහා මෙලෙස ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඉහළ දැමීමක් සිදුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මානප ගණන් කිරීමේ පහසුව සඳහා සෑම ගණන් කිරීමේ ශාලාවකටම ලැබෙන ඡන්ද සංඛ්‍යාව 10,000ට 12,000ත් අතර සංඛ්‍යාවකට සීමාකර ඇති බව ද කොමසාරිස් ජනරාල් පැවසුවා.

මේ අතර අද (13) පෙරවරු 7.00ට ආරම්භ කළ ඡන්ද පෙට්ටි සහ ලිපිද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු මධ්‍යහන 12.00 පමණවන විට අවසන් කළ හැකි බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ඒ, අනුව පස්වරු 2.00 පමණ වනවිට ඡන්ද විමසීමේ පෙරහුරු සියල්ල අවසන් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?