AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද කාඩ් බෙදානැති බවට ගම්මුන් පිරිසක් චෝදනා කරයි (වීඩියෝ)

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පයාගල, ඈතගම ප්‍රදේශයේ නිළ ඡන්ද කාඩ්පත් බෙදා නොමැති බවට එම ගම්මානයේ ජනතාව චෝදනා කරන බව අප වාර්තාකරු සඳහන් කරනවා.

පයාගල , ඈතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිළධාරි කොට්ඨාස වලට අයත් ජනතාව මෙසේ චෝදනා නගන බවයි වාර්තා වන්නේ.

කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද කාඩ් ලැබී ඇත්තේ ඊයේ (18) උදෑසන බවත්, කැමති පුද්ගලයින්ට කාර්යාලයට පැමිණ ලබාගත හැකි බවත් දැන්වූ බවට ගම්මුන් පවසනවා.

එහිදී කිහිප දෙනෙක් විසින් පමණක් ඡන්දා කාඩ් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?