ඡන්ද කාඩ් බෙදානැති බවට ගම්මුන් පිරිසක් චෝදනා කරයි (වීඩියෝ)

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පයාගල, ඈතගම ප්‍රදේශයේ නිළ ඡන්ද කාඩ්පත් බෙදා නොමැති බවට එම ගම්මානයේ ජනතාව චෝදනා කරන බව අප වාර්තාකරු සඳහන් කරනවා.

පයාගල , ඈතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිළධාරි කොට්ඨාස වලට අයත් ජනතාව මෙසේ චෝදනා නගන බවයි වාර්තා වන්නේ.

කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද කාඩ් ලැබී ඇත්තේ ඊයේ (18) උදෑසන බවත්, කැමති පුද්ගලයින්ට කාර්යාලයට පැමිණ ලබාගත හැකි බවත් දැන්වූ බවට ගම්මුන් පවසනවා.

එහිදී කිහිප දෙනෙක් විසින් පමණක් ඡන්දා කාඩ් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20
Video thumbnail
ඇප ලැබුණු රාජිතගේ මල්ලි සතුටින් පිටව ගිය හැටි
00:34
Video thumbnail
මතක තියාගන්න ඩී.වී චානක
01:54
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:35