ඡන්දෙ දාන්න ගමට ගිය උදවියට යළි නගරයට එන්න විශේෂ වැඩපිළිවෙළක් (නිවේදනය)

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ දීර්ඝ සති අන්ත නිවාඩු අවසන් වී යළි නගර කරා පැමිණෙන ජනතාවගේ ගමනාගමන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ; ගම් බිම් බලා ගිය මගී ජනතාව හට යළි රැකියා ස්ථාන කරා පැමිණීමට දුම් රිය දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඒ අනුව අපහසුවකින් තොරව යළි පැමිණීමට අවශ්‍ය කරන දුම්රිය ධාවනයක් ලබා දීමට ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ පහත නිවේදනය පරිදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?