AFC Banner
AFC Banner
Empty Ad

ඡන්දය භාවිත කිරීම අවම මට්ටමක වුණත්; ඉතිහාසයේ පැවති සාමකාමී මැතිවරණය මෙයයි – පැෆ්රල්

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශය 60% -65%ත් අතර අවම මට්ටමක පැවතිය ද අද (14) මැතිවරණය ඉතිහාසයේ සාමකාමී ම මැතිවරණයක් ලෙස සැලකිය හැකි බව
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා කියා සිටියේ; ඉතිහාසයේ පැවති මහ මැතිවරණ අතුරින් සාමකාමී ම මැතිවරණය මෙය ලෙස හැඳින්විය හැක්කේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම ආදිය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබූ නිසා බවයි.

දේශපාලන පක්ෂ නිදහස් අයුරින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ අතර ඡන්ද දායකයින් ද සාමකාමී අයුරින් සිය ඡන්දය ලබා දුන් බව ද පැෆ්‍රල් සංවිධානය පවසනවා.

එබැවින් ප්‍රතිශතාත්මකව අවම අගයක ඡන්දය භාවිත කිරීම පැවතිය ද මෙවර මැතිවරණය ගෞරවණීය මැතිවරණයක් ලෙස සැලකිය හැකි බවයි මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?