චීන සේවකයින්ගේ විශ්‍රාමික වයස සංශෝධනය කරයි

දශක ගණනාවක් තිස්සේ, චීන කම්කරුවන් සාපේක්ෂ වශයෙන් තරුණ වයසේ දී ඔවුන්ගේ වැඩ ජීවිතය අවසන් කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

නමුත් චීනය විසින් අද (13) දින සිට එම ක්‍රමවේදය වෙනස් කිරීමේ නීති මාලාවක් හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දී විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් ලැබිය හැකි බවත්, කාන්තාවන්ට වයස අවුරුදු 50 හෝ 55 දී ඔවුන්ගේ රැකියාව අනුව විශ්‍රාම වැටුප් ලැබිය හැකි බවත් පවතින නීතිරීතිවල සඳහන්.

නමුත් නව නීති ක්‍රමයෙන් පිරිමින්ට වයස අවුරුදු 63 දක්වාත්, කාන්තාවන් සඳහා පිළිවෙලින් අවුරුදු 55 සහ 58 දක්වාත් සේවය කළ හැකියි.

ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ 1950ට පසුව පළමු වරට බව සඳහන්.

ඊට ප්‍රධාන හේතුව ලෙස එරට බලධාරීන් සඳහන් කරන්නේ වයසක ජනගහනය වර්ධනය වීම සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා සිදුවන වැය ඉහළ යාමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13