චීන නාවිකයෙක් මුදා ගත් ඉන්දීය මෙහෙයුම

ඉන්දීය නාවික හමුදාව විසින් මුම්බායි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටි බහාලුම් ප්‍රවාහන නෞකාවක සිටි තුවාල ලැබූ චීන නාවිකයෙකු සාර්ථක ව ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

මුම්බායි හි සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) මුම්බායි සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිටි බහාලුම් ප්‍රවාහන නෞකාවකවකින් දැනුම් දී ඇත්තේ නෞකා කාර්ය මණ්ඩලයේ සිටි චීන ජාතිකයෙකුට අධික රුධිර වහනය සහිත තුවාල සිදු ව ඇති බවයි.

වෛද්‍ය හදිසි අවස්ථාවට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් යොමු කර අනතුරට පත් නාවිකයා නෞකාවෙන් ඉවත් කර ගැණුනා.

තුවාල ලැබූ චීන නාවිකයා නාවික ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමෙන් පසු උසස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත මාරු කර යවා තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාව ගලවා ගැනීමේ මෙහෙයුමේ දර්ශන එහි නිල X ගිණුමේ ද පළකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23