චීනයේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට ආර්ථික හා සමාජීය සංවර්ධනයේ වැඩි ස්ථාවරත්වයක් සඳහා චීනයේ සහය ලබා දෙන බවට චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා සහතික වී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති දුරකථන සංවාදයකදී යි.