චීනයේ තරුණ පිරිස් විවාහ වීමේ අඩුවක්

චීනයේ තරුණ පිරිස් අතර විවාහ වීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.

2020 වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ එම කාලසීමාවේදී විවාහ වූ සංඛ්‍යාවේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවයි එරට සිවිල් සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ. චීනයේ තරුණ ජනගහනයෙන් සියයට 35ක් පමණ විවාහවීම සඳහා සහකරුවෙකු සහ සහකාරියක සොයා ගැනීමේ ගැටලුවලට මුහුණ දී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?