spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයෙන් මෙරටට නව ඖෂධ තොගයක් 

නව ඖෂධ තොගයක් චීනය විසින් මෙරටට ලබා දී තිබෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 650ක්.

අද(23) පස්වරුවේ එම ඖෂධ තොගය මෙරටට ලැබිමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

එහි අඩංගු ඖෂධ වන්නේ.

1.100,800 PF.Syrs of Recombinant Human Erythropoietin Alpha Injection
2.270,000 doses of Rabies Vaccine
3.4,500 bottles of Fat Emulsion Injection
4.2,400 vials of Pemetrexed Disodium for Injection-100mg
5.1,520 vials of PD for Injection-500mg

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?