spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චිත්‍රපට රූගත කිරීමකට දුන් දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා (ඡායාරූප)

කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

විදෙස් රටක චිත්‍රපටයක් රූගත කිරීම සඳහා ලබා දී ඇති දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවසරයක් යටතේ ජනවාරි 24 සිට 29 වනදා දක්වා මැදිරි 06ක මෙම දුම්රිය චිත්‍රපටය රූගත කිරීම සඳහා ලබාදී ඇති බව සඳහන්.

දුම්රිය කොළඹ බලා නැවත පැමිණෙමින් තිබියදී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

01 9
01 8
01 7
01 5
01 6
01 2
01 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?